Galle Face Green


evening @ galle face hotel. sea + green + busy pepole + snacks + kites = Galeface Green 
තවත් එක් සුන්දර සන්ද්‍යාවක්. අඳුර වැටෙන්න ඔන්න මෙන්න. ජීවිතයේ අඳුර
මොහොතකට අමතක වෙන්න හැමෝම එක් තැනකට එකතු වෙලා. එවැන්නන්ට
තනිරකින්න තවත් පිරිසක් ඉන්නවා. ඒ මේ කුඩා කඩ හිමියෝ. ඈතින් මුහුදත් පේනවා.
මුදත් එක්කම දිගට ඇදිල එන කොළ පාට පිටිය. සියල්ල එකතු උනාම
මැවෙන සුන්දරත්වය. මේ ඔක්කොම තියෙන ගාලු මුවදොර පිටිය.

Comments