one of the toilets in Times building. long shadows = loneliness.
සෙවණැලි, ස්ථානය ශ්රී ලංකා රේගුව - කොටුව. ගියේ හැන්දෑවරුවක. ඒක පරණ බිල්ඩිං එකක්.
කැඩිච්ච ජනෙල් අස්සෙන් ඉර අව්ව හොඳට පතිත වෙලා තියෙනවා. කලින් ගත්ත වර්ණ ඡායාරූපය
කලුසුදු වලට හැරෙව්වා. මට මේකෙන් පෙන්නේ මහලු පාලු ගතියක්. දිගු හෙවනල්ල නිසා එය වඩාත්
තීව්ර වෙලා තියෙනවා.
Comments
Post a Comment