CR&FC, one of my fav joints in colombo. rugby + GREEN + bar = mY kind of place.
ස්ථානය CR&FC රගර් පිටිය. ව්යාපාරික කටයුත්තක් සඳහ එහි ගිය වේලාවක තමයි ගත්තේ.
පිට්ටනියේ තියෙන කොළ පාට ඉන් එහාටත් පසුබිමේ තිබෙන ගස් වලින් ඇදිලා ගොස් තියෙනවා.
මම හිතන්නෙ CR එක ලෝකේ ලස්සනම රගර් පිටියක්. ඒ වගේම තමයි ඉස්කෝලෙ
ගිය කාලෙ නිතර ආව ගිය තැනක්. දැන් අළුතින් හදල තියෙන stand එකත් නියමයි.
හවසට සෙට් වෙන්න නියම ජොයින්ට් එක.
Comments
Post a Comment