taj samudra, hotel not far from the sea but greener. ancient looking corridor.
කොළඹ Taj Samudra හෝටලය. මීටර කිහිපයක් එහායින් ඇති මුහුද හා කිසිම
සම්බන්ධයක් නැති බව. ඒක තමා මම මෙයින් ප්රධාන වශයෙන් දැක්කේ.
අර ඈතින් පෙනෙන කොරිඩෝව. ඒවගෙ කොරිඩෝ වලට මම හරි ආසයි.
Comments
Post a Comment