Green


anybody saw Mr Bawa in this picture? 
මේ දකුණුලක පිහිටි සංචාරක හෝටලයක්. මුහුද ආසන්නව පිහිටා තිබුනත්
හොඳ කොළ පාටට තියෙනවා. අහන්නත් දෙයක්ද බාවා මහත්තයාගේ වැඩක් නේ.

Comments