Green - Green Green Green


Dunsinane tea estate cottage, hidden place. GREEN
මේ නුවර එළියේ Dunsinane තේ වතුයායේ කොටේජ් එකේ උඩ තට්ටුවෙ ගත්ත එකක්.
ඔය යටින් දිය පාරක් ගලාගෙන යනවා. ඒක ඔය ලඟම තියෙන දියාඇලි තුනකින්
ගලාහෙන එන වතුරෙන් තමයි හැදිලා තියෙන්නෙ. හැබැයි වතුර ටිකනම් මාර සීතලයි.


Comments